'ජෝන් ද සිල්වා රඟහල විකුණා දැමීමේ සූදානමක් නැහැ''

'ජෝන් ද සිල්වා රඟහල විකිණීමේ සූදානමක් නැහැ'' - ජනපති

by Sagarika Chathumali 26-02-2018 | 6:09 AM

COLOMBO (Newsfirst) : ජෝන් ද සිල්වා සමරු රඟහලේ නවීකරණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට සුදානමක් පවතින බවට පළ වන වාර්තාවල සත්‍යතාවයක් නැතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.