"අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සුදානම්"

"අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සුදානම්"

by Hashini De Mel 26-02-2018 | 6:26 PM

COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව කියා සිටියේ, අද පුත්තලමේ පැවති පාක්ෂික හමුවක් අමතමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1856102494450000/