26-02-2018 | 1:37 PM
COLOMBO (Newsfirst) : හම්බන්තොට, මිරිජ්ජවිලදී පෞද්ගලික බස් රථයකට අද දහවල් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ , තංගල්ල මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට නැවත යමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවය...