මින්නේරිය ජාතික වනෝද්‍යානයට මිලියන 238.83 ආදායමක්

මින්නේරිය ජාතික වනෝද්‍යානයට මිලියන 238.83 ආදායමක්

by Hashini De Mel 25-02-2018 | 2:02 PM

COLOMBO (Newsfirst) - 2017 වසරේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට සංචාරකයින් 163,557 කට අධික පිරිසක් පැමිණ තිබේ.

එයින් උපයා ඇති මුදල රුපියල් මිලියන 238.83 කි. මේ අනුව මින්නේරිය ජාතික වනෝද්‍යානයට පසුගිය වසරේ දේශීය සංචාරකයින් 83,961 ක් සහ විදේශිය සංචාරකයින් 79,596 ක් පැමිණ තිබිණි.