ඉදිරි සතිය තුළදී රත්‍රං මිල පහළට

ඉදිරි සතිය තුළදී රත්‍රං මිල පහළට

by Hashini De Mel 25-02-2018 | 2:10 PM

COLOMBO (Newsfirst) - ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඉදිරි සතියේ තරමක් පහළ යනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසා තිබේ.

මීට සති දෙකකට පෙර මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 54,650 ක් ලෙස දැක් විය. මේ වන විට රන් පවුමක මිල වන්නේ රුපියල් 53,550 කි.