25-02-2018 | 11:04 AM
COLOMBO (newsfirst) - ජනාධිපතිවරයා විසින් කරන ලද කැඳවීමට අනූව කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති කාර්යාලයට පැමිණෙමින් සිටිනු ඇත.
ඒ, අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇති බවට දේශපාලන මත පළවන පසුබිමක් තුළයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මේ වන විට අමාත්‍ය මණ්ඩ...