by Staff writer 24-02-2018 | 6:38 PM
Colombo (Newsfirst) - මහ මැතිවරණයක් ඉල්ලා වීදි බසින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද මාධ්‍යයට ඔවුන්ගේ සැලසුම අනාවරණය කළේ ය.
මෙහිදී ඔහු පැවසුවේ ලබන 7 වන දා නුගේගොඩින් මෙම විරෝධතාව ආරම්භ කරන බව ය.