කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය අද

කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය අද

by Chathuranga Rajapaksha 24-02-2018 | 7:26 AM
COLOMBO (Newsfirst) -  කච්චතිව් දූපතේ ශාන්ත අන්තොනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යට අද ආරම්භ වේ. මේ සඳහා මෙරට සහ ඉන්දීය බැතිමතුන් දහස් ගණනක් සහභාගිවීමට නියමිත ය. සහභාගිවන බැතිමතුන්ගේ ආරක්ෂාවට සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා තිබේ.