මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධය වීදි බැසීමට සැරසෙයි

මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධය වීදි බැසීමට සැරසෙයි

මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධය වීදි බැසීමට සැරසෙයි

කර්තෘ Sakila Udayakumara

24 Feb, 2018 | 6:38 pm

Colombo (Newsfirst) – මහ මැතිවරණයක් ඉල්ලා වීදි බසින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද මාධ්‍යයට ඔවුන්ගේ සැලසුම අනාවරණය කළේ ය.

මෙහිදී ඔහු පැවසුවේ ලබන 7 වන දා නුගේගොඩින් මෙම විරෝධතාව ආරම්භ කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]