24-02-2018 | 3:01 PM
COLOMBO (Newsfirst) - තුන් ප්‍රයාම ජාත්‍යන්තර තරගයක් හේතුවෙන් හෙට පෙරවරුවේ කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.
ඒ, අනුව හෙට පෙරවරු 5 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ කොටුව, චෛත්‍ය පාර, ගාලුමුවදොර මැද පාර, ගාලු පාර, කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ත් කොල්ලුපිටිය දුම්...