අමාරි විජේවර්ධන ධුරයෙන් සමු ගැනීමට සැරසෙයි

බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ධුරයෙන් සමු ගැනීමේ සූදානමක

by Sagarika Chathumali 22-02-2018 | 9:05 PM

COLOMBO (Newsfirst) : බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය ධුර කාලය ස්වකැමැත්තෙන් අවසන් කිරීමට තීරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, අමාරි විජේවර්ධන මහත්මිය ස්වකැමැත්තෙන් මාර්තු 31 වනදායින් ධුර කාලය ලබන අවසන් කිරීමට තීරණය කර ඇති බවයි. මේ අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අද යළි ත් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. අද දහවල් 12.33 තුනට පමණ ලන්ඩන් සිටි පැමිණි යානයකින් ඔහු මෙරටට පැමිණ තිබේ.