22-02-2018 | 4:32 PM
Colombo (Newsfirst)
2017 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ කොළඹ වරායට නෞකා පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි.
බහලු නෞකා, සාම්ප්රදායික නැව් බඩු නෞකා, අනෙකුත් නෞකා සහ නෞකා අලුත්වැඩියාව හා නැංගුරම් කිරීම් තුළින් 2017 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව 201...