by Hashini De Mel 21-02-2018 | 8:17 PM
COLOMBO (Newsfirst) - වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද ඉන්දියානු මහකොමසාරිස් කර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
ඒ, ECTA ගිවිසුම සම්බන්ධ ඉන්දු - ශ්‍රී ලංකා සාකච්ඡා නවතා දමන ලෙස ඉල්ලමිනි.
මෙහිදී විරෝධතාකරුවන් ECTA ගිවිසුමට විරෝධය පළ කරමින් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් ද භාර දුනි.
https://www.facebook.com/NewsfirstSL/videos/1850572628336320/