කැබිනට් සංශෝධනයක් ළඟදී ම...?

කැබිනට් සංශෝධනයක් ළඟදී ම...?

by Sagarika Chathumali 21-02-2018 | 5:12 PM

COLOMBO (Newsfirst) : මේ සතියේ කැබිනට් සංශෝධනයක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීයි.