21-02-2018 | 7:28 PM
COLOMBO (Newsfirst : )ත්රිකුණාමලය, පාලෙයිඋත්තු ප්රදේශයේදී දුම්රියකට පහර දී හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වර්ජන තීරණයක සිටි දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දෙඩංගොඩ මහතා පැවසුවේ, අද රාත්රියේ සිට දුම්රිය ගමන්වාර යථා පරිදි සිදු කිරීමට තීරණය...