20-02-2018 | 1:23 PM
COLOMBO (Newsfirst) : වත්මන් දේශපාලනය තුළ අර්බුදයක් නොමැති බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි.
කැබිනට් හමුවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලිච්ඡවි න්‍යායට ආණ්ඩුවේ කටයුතු සිදු වන බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද කැබිනට්...