අධිකරණ තීන්දුව ලැබෙන තුරු ආණ්ඩුවේ වෙනසක් නැහැ

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපතිට ලැබෙන තුරු ආණ්ඩුවේ වෙනසක් නැහැ - තිලංග සුමතිපාල

by Chathuranga Rajapaksha 19-02-2018 | 8:23 PM
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනාධිපතිතුමා වෙත ලැබෙන තෙක්, ආණ්ඩුව වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසයි. තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද පැවති විවාදයට එක් වෙමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1848219291904987/