ඕනනම් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන් - එස්.බී.දිසානායක

ඕනනම් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන් - එස්.බී.දිසානායක

by Chathuranga Rajapaksha 19-02-2018 | 3:33 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවශ්‍යනම් බහුතර ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. https://www.facebook.com/NewsfirstSL/videos/1847942971932619/