by Chathuranga Rajapaksha 19-02-2018 | 4:49 PM
COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂයට තව දුරට ත් ආණ්ඩුවක් කිරීමට බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයේදී ය.
https://www.youtube.com/watch?v=q0q41TrD3b8&feature=youtu.be