ශ්‍රීලනිප මන්ත්‍රීන් පාර්ලිමේන්තු නොපැමිණෙන ලකුණු

අස්ථාවර දේශපාලන වටපිටාව හමුවේ ශ්‍රීලනිප මන්ත්‍රීන් පාර්ලිමේන්තු නොපැමිණෙන ලකුණු....

by Sagarika Chathumali 19-02-2018 | 6:52 AM
COLOMBO (Newsfirst): රට තුළ මතුව ඇති අර්බූදකාරී දේශපාලන වතාවරණය හමුවේ අද පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ අද උදෑසන 10.30ටයි. ඊට පෙර උදෑසන 9.00 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය.