19-02-2018 | 1:31 PM
COLOMBO (Newsfirst) : රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමියන් වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
සිය ප්‍රකාශය මගින් උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ, පාලකයින් සියලු දෙනා සාකච්ඡා මාර්ගයෙන් උද්ගතව ඇති අර්බුදය විසඳා ගත යුතුව ඇති බවයි....