රනිල් - කරූ පිටව යද්දී දයාසිරි ජනපති මැදුරට එයි

ජනපති-අගමැති හමුව අතරතුර ශ්‍රීලනිප ඇමති දයාසිරි ජනපති හමුවීමට ආවේ ඇයි?

by Sagarika Chathumali 18-02-2018 | 9:17 PM
COLOMBO (Newsfirst) : අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා ජනපති නිල මන්දිරයෙන් පිටව ගිය වහා ම අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනපති නිල නිවසට පැමිණ ඇති බව වාර්තා වේ. වාර්තා වන ආකරයට දයාසිරි ජයසේකර ප්‍රමුඛ මන්ත්‍රීවරුන් ජනපති මන්දිරයට පැමිණ ඇත්තේ, නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට 113ක බහුතර බලයක් ලබා ගත් බව සැලකිරීම සඳහායි.