රනිල් - කරූ හදිසියේ ම ජනපති නිල නිවසට..?

රනිල් - කරූ හදිසියේ ම ජනපති නිල නිවසට..?

by Hashini De Mel 18-02-2018 | 6:32 PM

COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසුරිය මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසට පැමිණ ඇත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, පවතින දේශපාලන වතාවරණය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු නියෝජිතයින් අද රාත්‍රියේ අරලියගහ මන්දිරයට කැඳවීමට නියමිත ව ඇත.