18-02-2018 | 1:06 PM
COLOMBO (Newsfirst) - දිස්ත්රික්ක 5ක හෙක්ටයාර් 605 ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇතැයි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෑගල්ල, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ මාතලේ දිස්ත්රික්කවල නව වගාව ආරම්භ කරන බව ය.
මින් හෙක්ටයාර 375 ක් නව වගාව යටතේ සහ හෙක්ටයාර 230 ක් නැවත වගාව ...