සංජේ දත් සහ ශ්‍රීදේවිගෙන් නව වෙනසක්

සංජේ දත් සහ ශ්‍රීදේවිගෙන් නව වෙනසක්

by Chathuranga Rajapaksha 17-02-2018 | 2:38 PM
ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පී යුවලක් වන සංජේ දත් සහ ශ්‍රීදේවි වසර 25 කට පසු එකම සිනමා පටයකට රංගන දායකත්වය ලබාදීමට සූදානම් වේ. ගුම්රා නැමති එම සිනමා පටය මහේෂ් බාත් ගේ අධ්‍යක්ෂණයක් වන අතර එය නිර්මාණය කරන්නේ කරන් ජොහාර් සමඟින් සජීද් නද්වාලායි. ශ්‍රී දේවි සහ සංජේ දත් අවසන් වරට එකම සිනමා පටයකට රංගන දායකත්වය ලබාදුන්නේ 1993 වසරේදී ය.