මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

by Chathuranga Rajapaksha 17-02-2018 | 8:21 AM
මැග්නිටියුට් ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක් මෙක්සිකෝවේ සිදුව තිබේ. භූ කම්පනය සිදුව තිබෙන්නේ කිලෝමීටර 43 ක් පොළව අභ්‍යන්තරයට වන්නට මෙක්සිකෝ අගනුවර ආශ්‍රිතවයි. ඒ සමගම නිවාස සහ ගොඩනැගිලි විනාඩි කිහිපයක් සෙලවී ඇති අතර ඉන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.