ධීවර අංශයේ නව රැකියා අවස්ථා 50,000 ක්

ධීවර අංශයේ නව රැකියා අවස්ථා 50,000 ක්

by Chathuranga Rajapaksha 17-02-2018 | 12:26 PM
COLOMBO (Newsfirst) - ධීවර අංශයේ නව රැකියා අවස්ථා 50,000 ක් ලබා දීමට සැලසුම් කර ඇතැයි ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 2016 සහ 2017 වසර වල ධීවර අංශයෙන් ලබා දී ඇති නව රැකියා ප්‍රමාණය 8,665කි. මීට සමගාමීව නව තාක්ෂණික ක්‍රමවේද ධීවර ක්ෂේත්‍රය සඳහා හඳුන්වා දීම කෙරෙහි ද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.