මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

කර්තෘ Chathuranga Rajapaksha

17 Feb, 2018 | 8:21 am

මැග්නිටියුට් ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක් මෙක්සිකෝවේ සිදුව තිබේ.

භූ කම්පනය සිදුව තිබෙන්නේ කිලෝමීටර 43 ක් පොළව අභ්‍යන්තරයට වන්නට මෙක්සිකෝ අගනුවර ආශ්‍රිතවයි.

ඒ සමගම නිවාස සහ ගොඩනැගිලි විනාඩි කිහිපයක් සෙලවී ඇති අතර ඉන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.