17-02-2018 | 8:54 AM
COLOMBO (Newsfirst) - කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බව ය.
ඒ අනුව කෙළඹ 01, 02 ,03, 04, 07, 08, 09,, 10 සහ 11 යන ප්‍රදේශව...