ඇලෝසියස්ට සහ පලිසේනට ඇප නැහැ

ඇලෝසියස්ට සහ පලිසේනට ඇප නැහැ

by Chathuranga Rajapaksha 16-02-2018 | 4:01 PM
COLOMBO (Newsfirst) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ඇප ඉල්ලා කළ ඉල්ලීම ද කොටුව මහේස්ත්‍රාත්වරිය අද ප්‍රතික්ෂේප කළා ය. ඒ අනුව ඔවුන් ලබන 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.