අජේ දේව්ගන්ගේ රේඩ් චිත්‍රපටය මාර්තු 18

අජේ දේව්ගන්ගේ රේඩ් චිත්‍රපටය මාර්තු 18 වන දා සිට

by Staff writer 16-02-2018 | 9:38 AM
(Newsfirst) අජේ දේව්ගන් රඟන රේඩ් බොලිවුඩ් චිත්‍රපටය ලබන මාර්තු 18 වන දා සිට තිරගත කිරීමට නියමිත ය. බොලිවුඩ් නළු අජේ දේව්ගන් එහි නිරුපණය කරන්නේ, එරට දැවැන්තම වැටලීමක් මෙහෙයවන ආදායම් බදු නිලධාරියෙකුගේ චරිතයකි. රේඩ් බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රථම පූර්ව ප්‍රචාරක පටය පසුගියදා ඉන්ටර්නෙට් වෙත මුදා හැරිණි.