16-02-2018 | 4:22 PM
නවසීලන්තයේ දී, එංගලන්තය හා ඔස්ට්‍රේලියාව සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගය වාර්තා අතරට එක්වූ තරගයක් වේ.
නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේ දී, වාර්තා වූ මුළු ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වූයේ එක් තරගයක දී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසය....