යහපාලන ආණ්ඩුවේ දිගටම රැඳී සිටිනවා - කබීර් හෂිම්

යහපාලන ආණ්ඩුවේ දිගටම රැඳී සිටිනවා - කබීර් හෂිම්

by Hashini De Mel 15-02-2018 | 1:08 PM

COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් විය.

එහිදී ගත් තීරණ පිළිබඳ මාධ්‍යයට අදහස් දැක් වූ පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා ප්‍රකාශ කළේ, නව වැඩපිළිවෙළක් සමගින් යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන බව යි. https://www.facebook.com/NewsfirstSL/videos/1843004739093109/