කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමේ

කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමේ

by Hashini De Mel 15-02-2018 | 10:30 AM

COLOMBO (Newsfirst) - හෙට පස්වරු 8.00 සිට ලබන 19 වන දා පෙරවරු 4.00 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍ර‍කාශ කළේ, හදිසි නඩත්තු කටයුතු රැසක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.