ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යයි

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යයි

by Hashini De Mel 14-02-2018 | 5:45 PM

COLOMBO (Newsfirst) - ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ලෝක වෙළෙඳපාළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 1332 ක් වශයෙනි. වෙනත් මුදල් ඒකකයන්ට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ මිල පහළ යාම ලෝක වෙළෙඳපපොළේ රත්‍රං මිල ගණන් ඉහළ යාමට හේතු වූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබේ.