14-02-2018 | 11:55 AM
(Newsfirst)
බටහිර ඉන්දියාවේ ගෝත්‍රික කණ්ඩායමක් තුළ ක්‍රියාත්මක වන කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ අමුතු සහගත චාරිත්‍රයකට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වේ.
මෙහිදී 22 හැවිරිදි වියේ පසු වන ඇනීටා ඇය මුහුණ දුන් අපහසුතා පිළිබඳව විග්රහ කළා ය.
ඇය පැවසුවේ, මීට වසර 2කට පෙර ඇගේ විවාහ මංගලෝත්සවයේදී ඇය මු...