home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
වැලිකඩ රැඳවියන්ට ස්ථාන මාරුවක්..
by Sagarika Chathumali
13-02-2018 | 11:12 AM
COLOMBO (Newsfirst) : වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 400ක් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ලබන මාසය තුළ ඔවුන් එලෙස මාරුකර යවන බවයි. දැනට වැලිකඩ බන්ධනාගාරයේ දැඩි තදබදයක් පවතින බව එම උසස් නිලධාරියා සඳහන් කළේ ය. එම නිලධාරියා සඳහන් කළේ, අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් 1200කට පමණ පහසුකම් පවතින බවයි. මේ වන විට තංගල්ල බන්ධනාගාරය වසා දමා එහි සිටි රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරුකර තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ සිට මාරු කර යවනු ලබන සිරකරුවන් සඳහා අමතර බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් ද අනුයුක්ත කරන බව එම උසස් නිලධාරියා පැවසී ය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 8,000ක් පමණ සිටිති. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව 2014 වසරේදී ඉදිකිරීම් ඇරඹූ අගුණකොලපැලැස්ස නව බන්ධනාගාරය විවෘත කෙරුණේ, 2017 වසරේදී ය. රු. මිලියන 4996ක වියදමින් අක්කර 65ක භූමි ප්‍රමාණයක් ඉදි කළ මෙම බන්ධනාගාරයේ රැඳවියන් 1500 කට පහසුකම් ලබාදිය හැකි ය. අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට පිහිණුම් තටාංගනයක් ඇතුළු අංග සම්පුර්ණ ක්‍රීඩා සංකීර්ණයක්, බන්ධනාගාර රෝහලක් , වෘත්තීය පුහුණු මධ්‍යස් ථානයක් , කර්මාන්ත සංකීර්ණයක් සහ නිලධාරීන් සඳහා නිල නිවාස 140 ක් ඇතුළත් ය.
වෙනත් ලිපි
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් මුදල්..
කොත්මලේ බස් අනතුරින් මියගිය ගණන 21 ක් දක්වා ඉහළට..
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය