"අපිට හවුලක් එපා" - චමල් රාජපක්ෂ

"තව ත් පක්ෂයක් සමග එකතුවීමට අවශ්‍ය නැහැ" - චමල් රාජපක්ෂ

by Hashini De Mel 13-02-2018 | 3:57 PM

COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තව ත් පක්ෂයක් සමග එකතුවීමට අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, අද හම්බන්තොට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1840736829319900/