හිටපු ජනපති මහ මැතිවරණයක් ඉල්ලයි

හිටපු ජනපති මහ මැතිවරණයක් ඉල්ලයි

by Sagarika Chathumali 12-02-2018 | 12:56 PM
COLOMBO (Newsfirst) : පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන්නැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ, කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි. ඡන්ද ප්‍රතිඵල අනුව ආණ්ඩුව ජනතා මතයට කන්දිය යුතු ඇති බව ත් හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසී ය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ ජනතාවට කෘතඥ වීමට ද හිටපු ජනාධිපතිවරයා අමතක නොකළේ ය.