මේක ජනතාව දුන් රතු එළියක්

මේක ජනතාව දුන් රතු එළියක්

by Hashini De Mel 12-02-2018 | 7:05 PM

COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යධූර දරන්නන් අද අරලියගහ මන්දිරයට කැඳවිය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමග කෙරෙන සාකච්ඡාව තවදුරටත් පැවැත්වෙනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/1839682242758692/