පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නැයි අගමැතිට යෝජනාවක්

පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නැයි අගමැතිට යෝජනාවක්

by Hashini De Mel 12-02-2018 | 10:27 PM

COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන්, ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක් ඉල්ලා තිබේ.

ඒ, අද සවස අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී ය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අග්‍රමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව පැවැත් වූයේ, අරලියගහ මන්දිරයේදීයි. https://www.facebook.com/NewsfirstSL/videos/1839892406071009/