අමරිකාවේ සිටි ගෝඨාභය දිවයිනට එයි

අමරිකාවේ සිටි ගෝඨාභය රාජපක්ෂ දිවයිනට එයි

by Sagarika Chathumali 12-02-2018 | 11:28 AM
COLOMBO (Newsfirst) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන දිවයිනට පැමිණියේ ය. අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට ඩුබායි හරහා දිවයිනට පැමිණි බවයි.