පශ්චාත් මැතිවරණ සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පශ්චාත් මැතිවරණ සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Hashini De Mel 11-02-2018 | 11:15 AM

COLOMBO (Newsfirst) - පශ්චාත් මැතිවරණ සමයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ සදහා ජංගම මුර සංචාර දිවයින පුරා යොදවා ඇති බව ය.