11-02-2018 | 12:36 AM
Colombo (Newsfirst)
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්රතිඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් විය.
ඒ, මුලතිව් දිස්ත්රික්කයේ මාන්තායි නැගෙනහිර ප්රාදේශීය සභාවේ ය.
එම ප්රතිඵල අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 1836ක් ද, එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1505ක් ද, ශ්රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 523ක් ද දිනා ...