10-02-2018 | 11:23 AM
COLOMBO (Newsfirst) - ඇතැම් ඡන්දදායකයින්ගේ ඡන්ද දැන්වීම් පත්‍රිකාවල අදාළ ඡන්දදායකයා මියගොස් ඇති බවට සහ විදේශගතවී ඇති බවට මුද්‍රා තබා ඇති අවස්ථා කිහිපයක් පිළිබඳ වාර්තා විය.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, යම් හෙයකින් ඡීවතුන් අතර සිටින පුද්ගලයකුට මෙවැනි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබී ඇත්නම්, අද...