වාර්තාගත මිලකට අලෙවි කිරීමට සූදානම් වන දියමන්තිය

ලොව වාර්තාගත මිලකට අලෙවි කිරීමට සූදානම් වන දියමන්තිය

by Staff writer 09-02-2018 | 10:32 AM
(Newsfirst) විශාල ප්‍රමාණයෙන් යුත් නිකැළැල් සුදු පැහැ දියමන්තියක් ලන්ඩනයේදී ලොව වාර්තාගත මිලකට අලෙවි කිරීමට සූදානම් වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, කැරට් 102ක බරින් යුත් එම දියමන්තිය විශාල ස්ට්‍රෝබෙරි ගෙඩියක ප්‍රමාණයෙන් යුත් බව ය. කැරට් 118ක බරින් යුත් විශාල දියමන්තියක් 2013 වසරේදී හොංකොංහිදී ද වාර්තාගත මිලකට අලෙවි කෙරිණි.