09-02-2018 | 11:12 AM
Ice Cricket: ස්විට්සර්ලන්තය යනු ක්රිකට් සම්බන්ධයෙන් ප්රසිද්ධියක් උසුළන රටක් නොවේ. එහෙත්, ස්විට්සර්ලන්තය යනු හිමපතනයන් සම්බන්ධයෙන් නම් ප්රසිද්ධියක් උසුළන රටකි. හිම සහ ක්රිකට් අතර ද සමීප සම්බන්ධයක් පවතින බව අප අසා නැත.
එහෙත්, ස්විට්සර්ලන්තයත් ක්රිකට් සහ හිමත් එකට එක්වූ අවස්ථාවක් ස්විට්සර්ලන්තය...