ඡන්දය දා සුරාසල් වැසෙයි

ඡන්දය දා සුරාසල් වැසෙයි

by Hashini De Mel 08-02-2018 | 5:55 PM

COLOMBO (Newsfirst) - ලබන සෙනසුරාදා දිවයිනේ සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

එහි කොමසාරිස් ජෙනරාල් හෙලන් මීගස්සමුල්ල මහත්මිය සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.