08-02-2018 | 7:37 AM
Colombo (Newsfirst)
මාලදිවයිනේ දේශපාලන අර්බුදයට මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූදානම් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මාලදිවයිනේ දේශපාලන අර්බුදය පිළිබඳව අද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී මාලදිවයිනේ දේශපාලන අර්බුදය පිළිබඳව විමර්ශනය කිරීම...