07-02-2018 | 7:53 AM
COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්, අද පස්වරුවේ සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසා තිබේ.
එහි මෙහෙයුම් අධිකාරි ආර්. ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, ඒ සඳහා අතිරේක බස් රථ 150ක් යොදවන බවයි.
මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාව සහ දිස්ත්‍රික් ලේකම්වර...